Home & Away By Madu

Home & Away By Madu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Home & Away By Madu, Art, London.
(6)

මගේ චුටි රෝස මල 😘😘😘👶Bakinham Palace
13/09/2026

මගේ චුටි රෝස මල 😘😘😘👶
Bakinham Palace

" ඤාණකතා " කන්න කැමතිද?? 😉😅😃
12/09/2026

" ඤාණකතා " කන්න කැමතිද?? 😉😅😃

10/09/2026
10/09/2026

With Natural History Museum, London – I just got recognized as one of their top fans!
😍😍😍😍😍🇬🇧

07/09/2026

🏠 *BREAKING..📰🗞
UK ගෙවල් මිල අවුරුදු 3කට පස්සේ පළවෙනි වතාවට පහලට!🇬🇧🏘

අද උදේ (සැප් 7) Lloyds Bank එකෙන් නිකුත් කරපු Halifax House Price Index එකට අනුව UK එකේ නිවාස වෙළඳපොළ ලොකු වෙනසක් වෙලා තියෙනවා.

*👉 ප්‍රධාන කරුණු 3:*

*1. මිල අඩු වීම*
සාමාන්‍ය UK නිවසක මිල දැන් *£298,468* යි.
- අවුරුද්දෙන් අවුරුද්දට *0.4% කින් අඩු වීමක්* - මේක 2023 නොවැම්බර් වලින් පස්සේ වාර්තා වුන පළවෙනි අඩුවීම.
- මාසෙන් මාසයටත් අගෝස්තුවේ *0.2%* අඩු වෙලා, ජූලියේ 0.1% අඩු වෙලා. මාස 2ක් එක දිගට පහලට.
- ඒත් 2024 ජනවාරි වලට වඩා තාම 0.2% ක් වැඩියි. 2019 ට වඩා 25% ක්ම වැඩියි.

*2. ඇයි මෙහෙම වෙන්නේ? - Bank එක කියන හේතු*
Lloyds Mortgages Director Andrew Asaam කියන විදිහට:
> "මිනිස්සු ගෙවල් විකුණන්න හදිස්සි නෑ. අඩු ගානට දෙන්න කැමති නෑ. ගන්න ඉන්න අයත් පොලී අඩු වෙනකන් බලන් ඉන්නවා"

- 📈 Mortgage පොලී වැඩි වීම - 2-year fixed එක දැන් 4.8% සිට 5% දක්වා යනවා
- 🌍 US - Iran යුද්ධය නිසා Global අවිනිශ්චිතතාවය
- 💷 Mortgage Approval අඩුයි - 2024 මුලින් පස්සේ අඩුම මට්ටම

*3. කොහේද මිල අඩු / වැඩි? (North vs South)*

මේක තමයි වැදගත්ම දේ!

*මිල වැඩිවුන පළාත්:*
🟢 Northern Ireland: *+6.9%* - සාමාන්‍ය මිල £231,245 (Record High!)
🟢 Scotland: +3.5% (£207,877)
🟢 North West England: +2.7%
🟢 Wales: +0.6%

*මිල අඩු වුන පළාත්:*
🔴 South East England: *-1.6%* (£381,729)
🔴 London: *-1.5%* (£534,177) - තාම UK එකේ මිලම තැන
🔴 Eastern England: -0.7%

*ඒ කියන්නේ ලන්ඩන්, දකුණු පැති වල ගෙවල් ගොඩක් මිල නිසා මිනිස්සුන්ට ගන්න අමාරුයි. උතුරේ, Scotland, Ireland පැති වල තාම demand එක තියෙනවා.*

*ඉස්සරහට මොකද වෙන්නේ?*
Capital Economics ආයතනය කියන විදිහට මේ අවුරුද්දේ ඉතිරි මාස 4 ටිකේ ලොකු වෙනසක් වෙන්නේ නෑ, Flatline වෙනවා කියලා. 2026 Q4 වෙද්දි 1.5% ක විතර වැඩිවීමක් තියෙයි කියලා predict කරනවා.

ඔයාලා මොකද හිතන්නේ? මේක UK වල ගෙයක් ගන්න හොඳම වෙලාවද? නැත්තන් තවත් අඩු වෙනකන් ඉන්නවද?🤔🇬🇧


🇬🇧🤖🚕 UK එකේ පළවෙනි Robotaxi ඊයේ London වලින් පටන් ගත්තා!•  Uber සහ Wayve යන සමාගම් සමග British AI Company එකතුවෙන් මෙය ඊ...
04/09/2026

🇬🇧🤖🚕 UK එකේ පළවෙනි Robotaxi ඊයේ London වලින් පටන් ගත්තා!
• Uber සහ Wayve යන සමාගම් සමග British AI Company එකතුවෙන් මෙය ඊයේ දින (2026 සැප්තැම්බර් 03) ආරම්භ කරන ලදී.
• Airports ඇරෙන්න අනිත් හැමතැනම එය London පුරා ව්‍යාප්ත වන බව පැවැසේ.
• මේ සඳහා යොදා ගන්නා වාහන වනුයේ, Ford Mustang Mach-E Electric යන කාර්ය. දැනට සම්පූර්ණයෙන්ම AI පාලනය සතු මුලින්ම කාර් 15-20ක් විතරයි තියෙන්නේ.
• Book කරන්නේ කොහොමද: ඔයා සාමාන්‍ය විදියට Uber App එකේ UberX, Comfort, Electric book කරාම AI කාර් එකක් හම්බවෙන්න පුළුවන්. විශේෂම දේ අමතර මුදලක් නෑ කියල කියන එකයි.
• සම්පූර්ණයෙන්ම driver නැද්ද: 🤔 තාම මෙහේදී නීතියක් ලෙස ඇතුලේ safety driver කෙනෙක් ඉන්නවා, අවශ්‍ය තාවයක් නම් steering එක අල්ලගන්න කියලා. 2027 වෙනකොට සම්පූර්ණයෙන්ම driver නැතුව එන්න නියමිතයි

Wayve කියන්නේ London වලම Cambridge students ලා දෙන්නෙක් 2017 හදපු company එකක්. මෙහිදී එයාලගේ AI එක මිනිහෙක් වගේ ඉගෙනගෙන drive කිරීමට යොදා ගෙන ඇත.

London එක ලෝකේ drive කරන්න අමාරුම city වලින් එකක් ලෙස සලකා ඇති නිසා මේක ලොකු achievement එකක් කියලා UK Transport Secretary කිව්වා.🚕🤖🇬🇧

03/09/2026

Don't forget to Smile..Enjoy your life..

02/09/2026

Music speaks what you feel inside 💃🕺😉😁

Collecting Memories With My world.👨‍👩‍👧‍👧💖🌊☀️In the end, that's all that's left.😊හැකි පමණින් සුන්දර මතකයන් රැස් කලෙමු. ක...
29/08/2026

Collecting Memories With My world.👨‍👩‍👧‍👧💖🌊☀️
In the end, that's all that's left.😊
හැකි පමණින් සුන්දර මතකයන් රැස් කලෙමු. කෙදිනක හෝ ඉතුරු වනුයේ එය පමනක්ම නිසාවෙන්.
Durdle Door Dorset, UK

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Home & Away By Madu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category