11/28/2025
ඔබ, ශ්‍රීලංකාව මුහුණ පා ඇති මෙම ආපදා අවස්ථාවේ යම් මුල්‍යමය ආධාරයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් - පහත සදහන් ගිණුම් අංක ඔස්සේ එය කළ හැකි බව දැනුම් දී තිබේ
If you wish to provide any financial assistance during this disaster situation that Sri Lanka is currently facing, please note that it can be done through the bank account numbers listed below 🙏
// Note: The photo has been updated for improved visual clarity; all details remain the same.
මූලාශ්‍ර : ශ්‍රීලංකා රජයේ ප්‍රසිද්ධ නිවේදන
- Copied