Srilancan Events

Srilancan Events Welcome to Srilancan Events, Your Gateway to Unforgettable Musical concerts, Entertainment, and International Movie Premiers.

09/01/2026

"සභාවේ සිනා" - ටොරොන්ටෝ
Toronto - Saturday, September 12, 2026 at 6.00pm
Armenian Youth Centre
50 Hallcrown Pl, North York, ON M2J 1P7

"සභාවේ සිනා" - ඔටාවා
Ottawa - Sunday, September 13, 2026 at 4.00pm
Kailash Mital Theatre
1125 Colonel By Dr, Ottawa, ON K1S 5B6

09/01/2026

විහඟ ප්‍රේමය | Peacock Lament (Vihanga Premaya)

This Sunday, September 6, 2026, at 3:00 p.m.
York Cinemas, Richmond Hill, Ontario

Please note: This is currently the only screening planned in Ontario.

ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie has officially crossed 1,200+ ticket sales Canada-wide! 🎬❤️A massive THANK YOU...
08/31/2026

ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie has officially crossed 1,200+ ticket sales Canada-wide! 🎬❤️

A massive THANK YOU to every patron who watched the movie, shared our posts, spread the word, and supported Sri Lankan cinema in Canada 🙏❤️.

08/31/2026

කාළෙකට පස්සෙ සබීත පෙරේරා රිදී තිරයේ..
බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කරන කූට ජාවාරමක් වටා ගෙතෙන, සංජීව පුෂ්පකුමාරගේ "විහඟ ප්‍රේමය" (Peacock Lament) නවතම සිනමාපටය..
කැනඩාවේ, ටොරොන්ටෝ දර්ශනය,
September 06, 2026
at 3.00pm at York Cinemas, Richmond Hill, ON.

We are thrilled to announce that legendary lyricist and celebrated compère Kelum Srimal will be joining The Legends Live...
08/30/2026

We are thrilled to announce that legendary lyricist and celebrated compère Kelum Srimal will be joining The Legends Live in Concert – Toronto!

Get ready for an unforgettable evening filled with timeless music, wonderful memories, and exceptional entertainment.

🎶 Music by Matrix live

Stay tuned for more exciting updates!

අද තමයි ඒ දවස ❤️. මිස් කර නොගනිය යුතු, ටොරොන්ටෝවේ අපේ තරුණයන්ගේ සුපිරි වැඩක්  ❤️Toronto වසන්තයේ සොමියට එකතුවෙන තැන - පැද...
08/29/2026

අද තමයි ඒ දවස ❤️. මිස් කර නොගනිය යුතු, ටොරොන්ටෝවේ අපේ තරුණයන්ගේ සුපිරි වැඩක් ❤️
Toronto වසන්තයේ සොමියට එකතුවෙන තැන - පැදුර by BluPrint Toronto💙
එන හැම කෙනෙක්ටම, ලැවරියා, කටට සැරට වඩේ, එළවලු රොටි එක්ක රස්නෙට ඉඟුරු ප්ලේන්ටියක් නොමිලේ!

08/29/2026

හරිම ලස්සන ෆ්රමෙස් තියෙන, ලස්සන කතාවක් තියෙන, ආදරණිය තරුවක්..

08/29/2026

හරිම සංවේදී අවසාන කොටස..
- මේධාවි පීරිස් - ටොරොන්ටෝ ශ්‍රී ලංකා කොන්සල් ජ්නරාල්.

08/29/2026

ආදරණිය තරුව කියන වචනයටයි පරාර්ථකාමී ප්‍රේමය කියන වචනයටයි අලුත් අර්ථකථනයක්..
- පුර්ණා වැත්තැව

ආදරණිය තරුවක් in Whitby, Bolton and Hamilton. Whitby, ON - August 28  to September 01 4.30 pm and 10.15pmHamilton, ON - ...
08/26/2026

ආදරණිය තරුවක් in Whitby, Bolton and Hamilton.

Whitby, ON - August 28 to September 01
4.30 pm and 10.15pm
Hamilton, ON - August 29 and 30
10.40 AM
Bolton, ON (Caledon) - August 30 Only
10.30 AM

Adaraneeya Tharuwak (Sinhala w EST) in theaters 08/28/2026.Adaraneeya Tharuwak (Sinhala w EST) showtimes and movie information at Landmark Cinemas.

Address

2424 Secreto Drive
Oshawa, ON
L1L0H6

Alerts

Be the first to know and let us send you an email when Srilancan Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share