18/10/2026
Ladies and gentlemen,
The BeanBag Podcast Media Co Founder - Sahan Jayasuriya ♥️
පොඩ්කාස්ට් එකේ අපි ගොඩක් දේවල් ගැන කතා කළාට, පොඩ්කාස්ට් එක ගැන කතා කරපු පළවෙනි වතාව මේ මං හිතන්නෙ.
ඒක මාර ලස්සන ඩිස්කශන් එකක් ♥️
කට කනේ තියාගෙන බලපු කතාබහක් මේක. එච්චරට ම සතුටුයි! ආඩම්බරයි! ♥️
Clip Wave Community එකට ජොයින් වෙන්න - https://beta.clipceylon.com/...