04/09/2026
BRISBANE වේදිකා නාට්‍ය ලෝලීන් සඳහාම වෙන්වූ සුවිශේෂී දිනයක්! 🎭
චාලක රණසූරියගේ විශිෂ්ට වේදිකා නාට්‍ය නිර්මාණයක් වන "අටවන බුවනෙක" (Atawana Buwaneka) 2027 පෙබරවාරි 21 වැනිදා බ්‍රිස්බේන් නුවරදී වේදිකාගත වීමට නියමිතයි!
හාස්‍යය, කුතුහලය සහ වෙනස්ම මුහුණුවරක් ගත් අපූරු නාට්‍ය අත්දැකීමක් විඳගන්න කැමති උසස් රසිකත්වයක් ඇති ඔබ වෙනුවෙන්මයි මේ අවස්ථාව. ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව මේ අපූරු නිර්මාණය රසවිඳින්න ඔබත් එදිනට එක්වන්න.
Tickets ලගදීම....
📅 දිනය: 2027 පෙබරවාරි 21 (ඉරිදා)