Days of KAVI

Days of KAVI වැලිකතරේ ගෙවෙන ජීවිතය �🇦🇪❤️🇱🇰

07/08/2026

අවුරුදු 100කටත් වඩා පැරනි Ras al khaimah තියන ගම්මානය 😍🇦🇪❤️

04/08/2026

කවුරුත් කන්නේ නැති, ඉදිලා බිම වැටෙන UAE වල රටඉදි 🥺🇦🇪

03/08/2026

බලාපොරොත්තු,පසුතැවීම්ගොඩක් හිතේ තදකරගෙන ගෙවෙන මගේ දවස් 😔🥺❤️

02/08/2026

පරණ ඇදුම් වලට UAE අය කරන පුදුම වැඩේ 😱😍❤️🇦🇪

31/07/2026

දහස් ගනන් පරවියෝ ඇවිත් කෑම කන, Ras al khaimah පරවියන්ගේ පාරාදීසය🕊️🐦😍🇦🇪🇱🇰

30/07/2026

නිවාඩු දවසේ Dubai ගියා ..මම දැකපු ලස්සනම sunset එක ❤️😍🇦🇪🇦🇪
Dubai creek harbour

29/07/2026

UAE වල බයිසිකල් මිල ලංකාවට වැඩිය අඩුද?🇦🇪🇱🇰❤️🚲

27/07/2026

එදා මම කඩලා අරන් කියපු රටඉදි ටික හොදටම ඉදිලා 😍🤤🇦🇪🇱🇰🇱🇰❤️

අද මට විශේෂ දවසක්! 🎉අපේ page එක 10,000 Followers පසු කළා! 🥹❤️මේ ගමනේ මාත් එක්ක හිටපු, මගේ වීඩියෝ බලපු, Like කරප...
24/07/2026

අද මට විශේෂ දවසක්! 🎉
අපේ page එක 10,000 Followers පසු කළා! 🥹❤️
මේ ගමනේ මාත් එක්ක හිටපු, මගේ වීඩියෝ බලපු, Like කරපු, Comment කරපු, Share කරපු, Follow කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏💖

අද මම අත් දෙකම දිගු කරලා මේ සතුට සමරන්නේ ඔයාලා හැමෝම නිසයි. 🤗❤️

ඔයාලා දෙන ආදරය සහ සහයෝගය නිසා තමයි මේ තැනට එන්න ලැබුණේ.
මේක ආරම්භයක් විතරයි. ඉස්සරහටත් තවත් ලස්සන සහ වටිනා වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ❤️
10K අද... ඊළඟ ඉලක්කය 50K! 🚀
ආදරයෙන්,🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰
🤍 #ස්තුතියි #ආදරෙයි

Address

Al Jazzera
Ras Al-Khaimah

Website

Alerts

Be the first to know and let us send you an email when Days of KAVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category