Hi Dubai

Hi Dubai Memes, and must-know tips all in one place. Stay informed, stay entertained

The guy who shows REAL Dubai life in a funny way 😂
FOLLOW & feel the pain 😭😂

Born and raised in Colombo 05, Sri Lanka, I’m a proud old boy of Isipathana College. My journey began in Sri Lanka’s media industry, where I worked as a journalist for two leading national news channels, learning the power of storytelling, truth, and impact. Today, I’m based in Dubai, working as a Professional Content Creator & Digital Marketing Strategist, while also pursuing an MBA in Digital Ma

rketing. With 7 years of real-life experience in the UAE, I’ve seen both the opportunities and challenges that overseas Sri Lankans face. Through this page, my mission goes beyond content. I aim to support, guide, and uplift Sri Lankans living in or planning to move to the UAE sharing practical knowledge, honest insights, and community-driven content to help build a better lifestyle and stronger future abroad. This is more than a page. It’s a community, built on experience, creativity, and the Sri Lankan spirit 🇱🇰🇦🇪

Admin - Hi Dubai

එහෙනම් බලාගන්න තිබ්බා 😂🤌
28/04/2026

එහෙනම් බලාගන්න තිබ්බා 😂🤌

අනිවාර්යෙන්ම.  😂
28/04/2026

අනිවාර්යෙන්ම. 😂

ජීවත් වෙන්න හොඳම කොහෙද, ජොබ් එකකට හොඳ කොහෙද.. නැත්නම් දෙකටම හොඳ කොහෙද, නැත්තං එකක විතරක් හොද කොහෙද.. ඔබගේ විද්වත් අදහස් ...
28/04/2026

ජීවත් වෙන්න හොඳම කොහෙද, ජොබ් එකකට හොඳ කොහෙද.. නැත්නම් දෙකටම හොඳ කොහෙද, නැත්තං එකක විතරක් හොද කොහෙද.. ඔබගේ විද්වත් අදහස් පළ කරන්න. 😁

ඔයාගේ පර්සනල් අදහස කමෙන්ට් කරන්න. එතකොට බලන කෙනෙකුට ඇනලයිස් කරලා අදහසක් ගන්න පුළුවන් වෙයි සමස්ථය ගැන.

බව්වො චොර වෙලා.. 🤣🤌
28/04/2026

බව්වො චොර වෙලා.. 🤣🤌

විසදුමක් 😂🤌
27/04/2026

විසදුමක් 😂🤌

තව මොනවද දෙනවා කිව්වෙ? 😂🤌බහුතරයක් එහෙමයි.. පරිස්සමෙන්.
27/04/2026

තව මොනවද දෙනවා කිව්වෙ? 😂🤌
බහුතරයක් එහෙමයි.. පරිස්සමෙන්.

මටත් ඉන්නවා.. 😂
27/04/2026

මටත් ඉන්නවා.. 😂

26/04/2026

මට තියෙනවා ලෙඩක් නිදිමත උනත් රෑ 12 ට කලින් නිදාගන්න හිතෙන්නෙ නැති 😂🤌🤷‍♂

26/04/2026

🇱🇰🫶😍

ප්ලීස්.. 😂😂
26/04/2026

ප්ලීස්.. 😂😂

ඔන්න කිව්වා වගේම "අපි" ඒක කලා.. 🫡"Ditwah'' සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වු අපේම මිනිස්සුන්ට පිං පිණිස සහ එක්සත් අරාබී එමී...
26/04/2026

ඔන්න කිව්වා වගේම "අපි" ඒක කලා.. 🫡

"Ditwah'' සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වු අපේම මිනිස්සුන්ට පිං පිණිස සහ එක්සත් අරාබී එමීර් රජයෙන් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට කෘගතුණ දැක්වීම සඳහා අපි සංවිධානය කරපු ලේ දං දීමේ වැඩසටහනට අද දින සාර්ථකව අවසන් උනා.

බොහොම යහපත් චේතනාවෙන් මේකට සහභාගී වුනු අපේම අයට ලංකාවේ විදිහට අපේ අතින්ම හදපු කෑම සංග්‍රහයක් සමග පොඩි සමරු තිළිනයක් දුන්නෙ මේ අවස්ථාවට අපි එක්ක එකතු උන එයාලට කරන ගෞරවයක් විදිහට.

විවිධ හේතු නිසා එන්න බැරි වුණු අය පසුතැවෙන්න එපා අපි ඊළග පාර දෙමු.

පැමිණි සැමට අපගේ ආචාරය. 🫡
අපි පේජ් එක ෆලෝ කරලා තියාගන්න ඉස්සරහටත් අපි එකතු වෙලා කරන වැඩ වලට ඔයාලටත් සහභාගී වෙන්න පුළුවන්.
අපි-Api

🇱🇰🇦🇪

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Hi Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hi Dubai:

Share