10/05/2026
"අම්මේ මන් ඔයාට ආදරෙයි...❤️”
කිව්වෙ කවදද අන්තිමට
අම්මෙක්ට මොකටද දවසක්... අම්මා කියන්නෙම සසරක්.
ඔබ අම්මා ලග ඉන්නවා වෙන්න පුලුවන් . ගමෙන් පිට ඉන්නවා ඇති, එහෙම නැතිනම් දුර රටක ඉන්නවා ඇති..
ඒ කොහොම උනත්...
අම්මා වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්න..
දිනපතා ඇමතුමක් දෙන්න්..
අම්මා තාත්තා බලාගෙන ඉන්නවා ඒ ඇමතුම එනකල්..
ඔබ ලග අම්මා ඉන්නවානම් ඔබ හරිම වාසනාවන්තයි..
මොන තරම් කාර්‍යබහුල උනත් ආදරණීයන් වෙනුවෙන් කාලය වෙන් කරන්න..
දවසක පසුතැවීමක් ඉතිරි කර නොගන්න..
මේ ආදරණීය මතක් කිරීම
"අවොවල්" ගෙන්
"Mom, I love you...❤️"
When was the last time you said it
What is a day for a mother... A mother is a year.
You may be with your mother. You may be out of town, or in a faraway country..
However...
Make time for your mother..
Call her daily..
Mom and Dad are waiting for that call..
If you have your mother with you, you are very lucky..
No matter how busy you are, make time for your loved ones..
Don't leave a single regret for a day..
This loving reminder
From "Avowal"
Happy Mother’s Day ❤️💐