Crush Streaming

Crush Streaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crush Streaming, Dubai.

25/11/2023

හෙලෝ ව් 🌝

❤️
14/04/2022

❤️

Thank you soooo much 🖤💜️💚💛💛💙
15/08/2021

Thank you soooo much 🖤💜️💚💛💛💙

Thank you sooo much 💙💛💚🧡💜️🖤( පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න.)
15/08/2021

Thank you sooo much 💙💛💚🧡💜️🖤
( පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න.)

Thank you soooo much💛💙💜️🧡💚🖤❤️
31/07/2021

Thank you soooo much💛💙💜️🧡💚🖤❤️

31/07/2021

2021. 07.30 ඊයේ Free Fire ලයිව් එකේ වැඩිම share
Inuka pabasara
පේජ් එකට නම්බර් එක මැසේජ් එකක් දාගෙන යන්නෝ.. 💙

හායි පෙන්ස්..😍ආයෙත් වතාවක් Crush Streaming වෙතින් M24 Event එකක් ලෑස්ති කරා.. ටික දවසක් එක දිගටම PUBG Live එක මිස් උන දු...
30/07/2021

හායි පෙන්ස්..😍

ආයෙත් වතාවක් Crush Streaming වෙතින් M24 Event එකක් ලෑස්ති කරා.. ටික දවසක් එක දිගටම PUBG Live එක මිස් උන දුකට 😥 සහ 10k Achive කරපු සතුටට 😍 තමයි ඉතිම්..පහලින් බලන්න එහෙනම් කොහොමද මේක වෙන්නේ කියලා.. 💙

👉 ඔයාලට Team එකක් විදිහට තමයි මේකට Register වෙන්න පුලුවන්.
👉පහල තියෙන w app අංකයට හෝ page එකට හෝ Team එකේ එක්කෙනෙක් 4 දෙනාගෙම pubg ID එකේ Ss එකක් එවන්න.
👉 ඉස්සල්ලම Register වෙන Team 16 තමයි ඉතින්.. 😍

❤️❤️ රූල්ස්
👉Granede දාන්න බැ.
👉 M24 , Kar98 මේ Gun දෙකෙන් විතරයි සෙල්ලම් කරන්න පුලුවන්.
👉mobile only.. ❤️
රූල්ස් කැඩුවොත් ඉතින් අපිනම් දන්නේ නෑ.. 🙄
අගෝස්තු 04 හරියටම රෑ 8.00ට Start කරනවා.. ඔයාලගේ Sniper වැඩ්ඩවත් එකතු කරගෙන ඉක්මනට Register වෙන්න.

ඉතින් Emulater play කරන යාලුවෝ ටික තරහ වෙන්න එපා ඉතින් මේ Event එකෙන් පස්සේ අනිවාර්‍යෙන් ඔයාලටත් Event එකක් ලෑස්ති කරනවා promise. 😍💙

මේ Event එකට sponser කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් 😍 Crush Gaming Page එකට මැසේජ් එකක් දාගෙන යන්නෝ.. ❤️
Crush❤️

Thank you soooo much.. 💜️💚🧡💛💙( පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න.. )
29/07/2021

Thank you soooo much.. 💜️💚🧡💛💙
( පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න.. )

21/07/2021

Become a supporter...

@ Maheshi Rathnayaka.. ❤ තැන්කූ සෝ මච් කෙල්ල.. Much Love..💙
19/07/2021

@ Maheshi Rathnayaka.. ❤ තැන්කූ සෝ මච් කෙල්ල.. Much Love..💙

Crush Streaming Family එකට හදවත් 10000..💗 තවත් Achievement එකක් Complete කරා.. ඉතින් මේ තරම් දුරක් එන්න. එක වචනෙකින්, එක...
19/07/2021

Crush Streaming Family එකට හදවත් 10000..💗 තවත් Achievement එකක් Complete කරා.. ඉතින් මේ තරම් දුරක් එන්න. එක වචනෙකින්, එක Like එකකින්, Follow එකකින්, Share එකකින්, Comment එකකින් හරි උදව් කරපු හැම කෙනාටම ගොඩාක් ස්තූතියි.. 🙏❤ ඉස්සරහටත් මාත් එක්කම එකතුවෙලා ඉන්න කියලා ඉල්ලනවා.. ❤

Crush 💙

Address

Dubai

Telephone

+94770481913

Website

Alerts

Be the first to know and let us send you an email when Crush Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share