Casper Gaming

Casper Gaming Casper Gaming | PUBG Mobile Streamer 🇱🇰 | Bringing the action from Sri Lanka!

10/06/2026

උබලගේ සෙට් එකෙත් මෙහෙම එකෙක් ඉන්නවද බන්😒😂

21/12/2025

මගේ Perfume store එකේ Website එක මෙයාලා ආයේ සුපිරියටම හදලා දුන්නා 😁👌
ඔයාලත් මෙයාට කියලා website එකක් හදාගන්න 👌

💡 Crafted with love by Elegant
🔗 Visit now: www.scentsbycasper.com
🌐 Visit us: www.elegants.lk
📞 Contact Elegant:
075 091 5502 | +94 757 727 603

05/12/2025

PCBUILDERS.LK කොල්ලොන්ගේ හීන මැකෙන්න දෙන්න බෑ එහෙම 🥹
THANKS බොසා මේ කරන වැඩේට Respect❤️❤️
Contact - 076 762 9227

01/12/2025

අම්බුළුවාව ප්‍රදේශයේ පිරිසක් (ළමයින් ඇතුළු) පන්සලක හිරවී ඉන්නවා.ගම් වටේම නාය ගිහින් තියෙන නිසා පිටතට යාම අසීරුයි.කෑම දැඩි හිඟයක් තියෙන නිසා ඉක්මන් උදව් අත්‍යවශ්‍යයි.

උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරුණාකර contact කරන්න

074 074 2496 – Dileesha
Share කරලා ඒ පැත්තට යන කට්ටිය දැනුවත් කරන්න please ❤️

නොනවතින ගමන සාර්ථක තෙවනි දින වන විටඔබේ උපකාරයෙන් වතුර බෝතල් 8000ක් කෑම වේල් 8ක් කෑම පාර්සල් 4800ක් වියලි ආහාර මලු 2500ක්...
01/12/2025

නොනවතින ගමන
සාර්ථක තෙවනි දින වන විට
ඔබේ උපකාරයෙන්
වතුර බෝතල් 8000ක්
කෑම වේල් 8ක්
කෑම පාර්සල් 4800ක්
වියලි ආහාර මලු 2500ක් පමණ බෙදා අවසන් ...
තව දුරටත් අපි ඔබ වෙනුවෙන් ඉදිරියට යන්වා
හැකි සෑම දෙනා ඔබේ උපකාරය ලබා දෙන්න.

Haritha youth - (071) 292 8252

30/11/2025

කුරුණෑගල අවට කෑම අවශ්‍ය කට්ටිය කතා කරන්න. කෑම 150 දෙන්න පුලුවන්
2025-11-30
8.00pm
071292 8252

29/11/2025

✨අපේම අය වෙනුවෙන් එක්වෙමු එකට...✨

ගංවතුරෙන් පීඩාවට පත් අපේම අය වෙනුවෙන් ඔබේ උදව් අවැසිම මොහතයි මේ...

අවශ්‍ය ද්‍රව්‍ය සහල්, පරිප්පු, හාල්මැස්සො, පොල්තෙල්, බිස්කට්, කිරිපිටි, සීනි, තේකොල, සෝයා, කුළුබඩු වර්ග, වතුර බෝතල්, ලුණු, සමපෝශ, සනීපාරක්ෂක තුවා, දත් බුරුසු, ටූත් පේස්ට්, ඩෙටෝල්, සැනිටයිසර්, පැනඩෝල්, බෙටඩින්, බාම්, ඇඳුම්( භාවිත නොකරන ලද) අනෙකුත් කල්‍තබා ගත හැකි ද්‍රව්‍ය සහ

✨ඔබගේ ශ්‍රම දායකත්වය✨

ස්ථානය - තරුණ සේවා සභාවමීගමු පාර, මල්කඩුවාව, කුරුණෑගල දුරකතන අංක -
071 292 85 52 - හරිත Youth
077 457 14 71 - සවිතු Youth

අනේ😭❤️ Live Soon 🔜 🗿❤️
20/11/2025

අනේ😭❤️ Live Soon 🔜 🗿❤️

Address

Abudhabi
Dubai
00000

Telephone

+94750721959

Website

Alerts

Be the first to know and let us send you an email when Casper Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Casper Gaming:

Share