Tears of despair

Tears of despair May the hearts that are hurt by love be comforted. 🥀❤️‍🩹 ප්‍රේමයෙන් රිදුණු හදවත් සැනසේවා.💔🥀

05/08/2026

සමහර ආදර
බිඳෙන්නේ වෙන්වීමෙන් නෙවෙයි…
ඒ ආදරේම
අපිව සනසන්න තිබුණු එකම හදවත
අපිවම රිදවලා
නිහඬව යන දවසේ…!! 🥀

04/08/2026

නුඹ පැතු ඔබු ඔබට නැවත හිමිවේවා කියාත්,
ඔබ ඔහුට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක්
ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරමි !

03/08/2026

සමුගත් පසුත්
සමුගැනීමක් නැති
හැර ආ පසුත්
අත්හැරීමක් නැති
ගව්දුර පැමිණි පසුවත්
සිහිනොවුන දිනක් නැති
සෘතුවක් තිබුණි නන්
නුඹම පමණයි... ❤️‍🩹

02/08/2026

කෙනෙක්ට ආදරේ කරන එක ලේසියි…
ඒත් ඒ කෙනා තමන්ට අයිති නෑ කියලා දැන දැනත්
ඒ ආදරේ හිතෙන් අයින් කරගන්න එක
ඒ තරම් ලේසි නෑ… 🥺❤️‍🩹

30/07/2026

මුණගැසුණේ අහම්බෙන්...
වෙන්වුණේ දෛවයෙන්...
ඒත්, ආදරේ තවමත් එකම හදවතක නතර වෙලා.💔

22/07/2026

මගේ හදවත ගැහෙන්න හැම තත්පරයකම නිහඬවම කියන්නෙ එකම දෙයයි,
මං අදත්,හෙටත් කාලය කොච්චර ගියත් ඔයාට මේ විදිහටම ආදරේ කරනවා....

Address

United Arab Emirates
Al Ajman
00000

Website

Alerts

Be the first to know and let us send you an email when Tears of despair posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Tears of despair:

Shortcuts

Share